Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිජාස් හිස්බුල්ලා නිදහස් කරන්නැයි ඉල්ලූ පෙත්සම නිශ්ප්‍රභ කෙරේ

  පාස්කු දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රහාරය කළ බෝම්බකරු සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන මාස දහයකට ආසන්න කාලයක් රැඳව...


 පාස්කු දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රහාරය කළ බෝම්බකරු සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන මාස දහයකට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත තබා ගෙන සිටින තමන් වහාම නිදහස් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන මෙන් ඉල්ලා නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ගොනු කළ රිට් පෙත්සම ඊයේ (24) ඉල්ලා අස් කර ගත් බැවින් එය නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

noizetv

No comments

Ads Place