Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සමාව ගන්න කිවුවත් ගත්තෙ නෑ.. අපි ඒ ගැන හරිම දුකින්..- පොහොට්ටු ලේකම්

  ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධන ලේකම් සාගර කාරියවසම් මහතා මෙම අදහස් පල කරන ලදී. සන්ධානය...

 


ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධන ලේකම් සාගර කාරියවසම් මහතා මෙම අදහස් පල කරන ලදී.

සන්ධානයක් ලෙස සන්ධාන පක්ෂ හැටියට අපි ඉතාම අවංක ගමනක් ඇවිත් තියෙන්නේ. අපේ පක්ෂයේ යටි අරමුණක් කිසිවක් කවදාවත් තියෙලා නෑ.

පසුගිය දිනවල ඇතිවු සම්බන්ධ වලදි අපි ඇත්ත වශයෙන්ම අදාළ පාර්ශවයන් ගැන කනගාටුව ප්‍රකාශ කරයි කියලා. එසේ සිදු නොවීම අපි දුක් වෙනවා ඒකට.

මේ රටට දියුණු කරලා නව බලාපොරොත්තුවක් තබපු මේ 69 ලක්ෂයගේ සහ ඉතිරි ඡන්දායකයින්ට බලාපොරොත්තු ඉෂ්ඨ කිරීමට ඇප කැපවෙනවා.

අපේ පුද්ගලික බලලෝභිකමවලින් යන න්‍යාය පත්‍රයක් නෙවේ. මේ රට වෙනුවෙන් හා රටේ ජනතාවට ඉටුකර දෙන න්‍යාය පත්‍රයක් ලෙස.

ජනතාවට පොරොන්දු වූ බලාපොරොත්තු සියලු දේ ඉෂ්ඨ කරන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියටත් ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ පක්ෂයත් ඇප කැප සිටිනවා ජනතාව ඉදිරියේ සපත කරනවා.

තිලක් තේනුවර
මාධ්‍ය අංශ ප්‍රධානි

No comments

Ads Place