Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලහිරු කුමාරටත් කොරෝනා

  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ලහිරු කුමාර හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයත...

 


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ලහිරු කුමාර හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ඔහුට සහභාගිවීමේ හැකියාවක් නොමැති බවයි.


මේ අතර හෙට අලුයම ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිතව තිබෙනවා.


ලහිරු කුමාර වෙනුවට කණ්ඩායමට නම් කරන ක්‍රීඩකයෙකු සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවද වාර්තා වනවා.

No comments

Ads Place