Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මීළඟ ජනාධිපතිවරණයටත් තරඟ කරන්න මෛත්‍රීගෙන් සැලසුම්

 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2025 වසරේ පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වීම සඳහා සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා. නව ද...


 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2025 වසරේ පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වීම සඳහා සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා. නව දේශපාලන සන්ධානයක් ගොඩනගා ගනිමින් එම මැතිවරණයට ඉදිරිපත් වීමට දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇත‘ බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ.



මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා ඉකුත්දා රෝහලෙන් පිටව ගිය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මේ වන විට ඇගේ සමීපතමයෙකුගේ නිවසක රැදී සිටින බව වාර්තා වනවා.

No comments

Ads Place