තමන් වහන්සේ කොරෝනා එන්නත එන්නත් කරගන්නා ලද්දේ චීනය බලා යාමට නියමිතව ඇති නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරත...
තමන් වහන්සේ කොරෝනා එන්නත එන්නත් කරගන්නා ලද්දේ චීනය බලා යාමට නියමිතව ඇති නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.
එන්නත ලබා නොගතහොත් එරටට ගොස් නිරෝධායනය වීමට සිදුවන නිසා එන්නත ලබාගත් බවද පවසන උන්වහන්සේ එම එන්නත ගැන තමන්ගේ කිසිදු විශ්වාසයක් නැතැයි ද කියා සිටී.
එන්නත ලබා ගැනීමට පෙර තමන් විදේශීය එන්නත් ගැන විවේචන කළ ද විදේශගත වීමට අවශ්‍යම නිසා එන්නත ලබාගත් බවද එහිමියෝ තවදුරටත් පැවසූහ.
No comments