Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙසේ කල් මරමින් සිටින්නේ පාස්කු ප්‍රහාරයේ සාක්ෂි විනාශ කිරීමටයි – පාර්ළිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල

  විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ළිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කර ...

 


විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ළිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කර සිටියේ පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ මෙරට තුළ ඒ පිළිබඳව; මේවනතෙක් කිසිවෙකුට නඩු දමා නැති නමුත් දැනට ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන මෙම ප්‍රහාරයට සම්බන්ධ දෙදෙනකුට ඇමරිකාව නඩු දමා ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් තමත් ලැජ්ජාවට පත්වන බවද මෙසේ කල් මරමින් සිටින්නේ සාක්ෂි විනාශ කිරීමට බව ද ඔහු චෝදනා කළේය.

lankaleadnews

No comments

Ads Place