Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මං ඉල්ලා අස්වුනේ නෑ.. ඒ ගැන සාකච්චා කලා..- කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්

  කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් තමන් මෙතෙක් ඉල්ලා අස් වී නැතැයි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා සඳහන් කරයි. ඉල්ලා අස් වී නැති...

 


කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් තමන් මෙතෙක් ඉල්ලා අස් වී නැතැයි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා සඳහන් කරයි.

ඉල්ලා අස් වී නැති වුව ද ඒ පිළිබඳව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා සමග සාකච්ඡා කල බවද ඒ මහතා කියා සිටියේය.

කෙසේ නමුත් මෙතෙක් තමන් ධුරයෙන් ඉල්ලා අස් වී නැති බවත් ජනාධිපති සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බවත් ලේකම්වරයා කියා සිටියේය.

No comments

Ads Place