Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වතු කම්කරු දිනක වැටුප රුපියල් දහසක් වෙයි

  අය වැය මගින් යොජනා කළ වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් දහසක් තෙක් වැඩි කිරීමට කම්කරු වැටුප් කමිටුව තීරණකර ඇත.ඒ අනුව දිනක වැටුප ලෙස රුපිය...

 


අය වැය මගින් යොජනා කළ වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් දහසක් තෙක් වැඩි කිරීමට කම්කරු වැටුප් කමිටුව තීරණකර ඇත.ඒ අනුව දිනක වැටුප ලෙස රුපියල් 900ක් සහ ඊට රුපියල් 100ක දීමනාවක් එකතු කිරීමට කම්කරු කොමසාරිස්වරයා තීරනය කර ඇත.   

noizetv

No comments

Ads Place