Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රදේශ රැසකට අද වැසි තත්ත්වයේ වැඩි වීමක්

  සබරගමුව පළාතෙත්, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවලත් අද පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා...

 


සබරගමුව පළාතෙත්, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවලත් අද පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අතරින් ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට තද වැසි ඇති විය හැකි බවටයි අනුමාන කෙරෙන්නේ.


ඌව, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වලද වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර යන පළාත්වලත් හම්බන්තොට, දිස්ත්‍රික්කයෙත්, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විටතරමක් තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

No comments

Ads Place