Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කටුවන ප්‍රදේශයේ පුද්ගලයෙකුට අත් බෝම්බ ප්‍රහාරයක්

කටුවන, මොරගහලගොඩ පිහිටි ඇහැලගහවත්ත නැමැති නිවසට අද (08) අලු‍යම 3.45 ට පමණ කිසියම් පුද්ගලයෙකු පැමිණ අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඇත. ඉන් බරපතළ...


කටුවන, මොරගහලගොඩ පිහිටි ඇහැලගහවත්ත නැමැති නිවසට අද (08) අලු‍යම 3.45 ට පමණ කිසියම් පුද්ගලයෙකු පැමිණ අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඇත.


ඉන් බරපතළ  තුවාල ලැබූ නිවසේ පදිංචිකරුවකු ප්‍රථිකාර සදහා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.


මෙලෙස රෝහල් ගත කර ඇත්තේ නිවසේ පදිංචි එච්.ඩී. දයානන්ද නමැති 43 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

noizetv

No comments

Ads Place