Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් කොටසක් ලොක්ඩවුන්..

  මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බොන්දුපිටිය ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. කොරෝනා පැතිරීම වැළැ...

 


මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බොන්දුපිටිය ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.



No comments

Ads Place