Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බීමතින් රිය පැදවූ මන්ත‍්‍රී පොලිසියට බලු බැණුම් බනිති.. අත්අඩංගුවට.. රිමාන්ඩ්..

  මිල්ලනිය ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු එළඹෙන මාර්තු 01 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හොරණ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. බීමතින් යත...

 


මිල්ලනිය ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු එළඹෙන මාර්තු 01 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හොරණ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

බීමතින් යතුරු පැදියක් පැදවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මූලස්ථාන පොලිසිය වෙත රැගෙන ඒමෙන් පසු පොලිස් නිලධාරීන්ට ‘බල්ලා’ යැයි කියමින් පරුෂ වචනයෙන් බැන වැදීම ඔහුට එල්ල වූ චෝදනා වේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ හොරණ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සලක් අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු විසිනි.

No comments

Ads Place