Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එජාප ආණ්ඩුවක උවමනාව අද ජනතාවට තදින්ම දැනිලා..

  එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක අවශ්‍යතාව අද වන විට ජනතාවට තදින් දැනී ඇතැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි. එමෙන්ම ආණ්ඩ...

 


එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක අවශ්‍යතාව අද වන විට ජනතාවට තදින් දැනී ඇතැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි.

එමෙන්ම ආණ්ඩුව පිරිහෙමින් ඇති නිසා ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව අද ජනතාව සඳහන් කරන බවද එක්සත් ජාතික පක්ෂය නිසි තැනට ගත යුතුව රටේ සැමගේ අවශ්‍යතාවය බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මහනුවර දී පැවති එක්සත් ජාතික පක්ෂ ජනහමුවක් අමතමිනි.

No comments

Ads Place