Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ළිඳකින් මළ සිරුරුක් හමුවෙයි….

  කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි නාගේද්‍රපුරම් ප්‍රදේශයේ පිහිටි ළිඳක් තුලින් පුද්ගලයෙකුගේ මල සිරුරක් තිබී සොයාගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසය...


 කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි නාගේද්‍රපුරම් ප්‍රදේශයේ පිහිටි ළිඳක් තුලින් පුද්ගලයෙකුගේ මල සිරුරක් තිබී සොයාගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

නාගේද්‍රපුරම් ප්‍රදේශයේ අයෙකු කුඹුරට යමින් සිටියදි අදාල මළ සිරුර ළිඳතුල තිබී ඒ බව පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව අදාල ස්ථානය පැමිණි පොලීසිය ළිඳෙන් මළ සිරුර ගොඩ ගෙන ඇති අතර අදාල පුද්ගලයා වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එස්. මනෝහරන් නැමති අයෙකු බවට හඳුනාගනු ලැබීය.

මිය ගිය පුද්ගලයා ළිඳට වැටීමට හේතුව අනාවරනය වී නොමැති අතර දිය නෑමට පැමිණි අවස්ථාවේදී හදීසියේම වැටී ඇති බවට පොලීසිය සැක පල කර සිටියි.

මිය ගිය අයගේ මළ සිරුරු කිලිනොච්චිය රෝහලේ තැන්පත් කොට ඇති අතර කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

No comments

Ads Place