Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා නීති කඩන බස් රථවල මාර්ග බලපත්‍ර අවලංගුයි..

  කොවිඩ් 19 සංගත තත්ත්වය දඩමීමා කර ගනිමින් නිසි අයුරින් මගි ජනතාවට සේවයක් වන ආකාරයට බස්රථ ධාවනය නොකරන බස්නාහිර පළාතේ බස් රථවල මාර්ග බලපත්‍ර ...

 


කොවිඩ් 19 සංගත තත්ත්වය දඩමීමා කර ගනිමින් නිසි අයුරින් මගි ජනතාවට සේවයක් වන ආකාරයට බස්රථ ධාවනය නොකරන බස්නාහිර පළාතේ බස් රථවල මාර්ග බලපත්‍ර අවලංගු කර වෙනත් පිරිසකට එම බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති ප්‍රසන්න සංජීව මහතා අලුත්ගමදී පැවසීය .

මේ වන විට බස්නාහිර පළාතේ බස්රථ බොහොමයක් ඇඟලුම් සේවක සේවිකාවන් සහ කාර්යාල සේවා ප්‍රවාහනයට යොදවා ඇති අතර පෙරවරුවේ එම කාර්යය නිම කර අනතුරුව මගිප්‍රවාහන ප්‍රවාහනයට බස්රථ යොදවන බවත් එම හේතුවෙන් මගි ජනතාව දැඩි අපහසුවට පත්වන බැවින් මෙම තීරණය ඉදිරියේදී ගැනීමට කටයුතු කරන බව සංජීව මහතා පවසයි .

No comments

Ads Place