Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද පාර්ළිමේන්තුවට – කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල

  පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ඊයේ (22) දින සවස පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් එය අද (23) දින පාර්ළිමේන්තු න්‍යාය පුස්ථකයේ ඇති ඉඩකඩ ...


 පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ඊයේ (22) දින සවස පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් එය අද (23) දින පාර්ළිමේන්තු න්‍යාය පුස්ථකයේ ඇති ඉඩකඩ අනුව අද පැවැත්වෙන පාර්ළිමේන්තුවට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක විසින් ඉදිරිපත්කිරීමට නියමිත බවත් කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

lankaleadnews

No comments

Ads Place