Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට ජලය බෝතල් කර පිටරට යවන්න සූදානම්.. ඩොලර් ගොඩක් හොයන්න පුළුවන්..- වෙලද ඇමති

  මෙරට ජලය විදේශයන්ට අපනයනය කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ජලය අපනයනය කිරීමෙන් හොඳ විදේශීය වි...

 


මෙරට ජලය විදේශයන්ට අපනයනය කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ජලය අපනයනය කිරීමෙන් හොඳ විදේශීය විනිමයක් උපයා ගත හැකි බව බව ද ඇමතිවරයා පැවසීය.

මේ වන විට ජපානය හා ප‍්‍රංශය ලෝක වෙළඳපොළට ජලය සපයා විශාල ආදායමක් ලබන බව ද ඇමතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ දී පැවති උත්සවයක් අමතමිනි.

No comments

Ads Place