Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වේග පන්දු ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දෙයි

 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබේ.   බටහිර ඉන්දීය කොදෙව් ...


 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබේ.  


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග 2015 වසරේ පැවති ටෙස්ට් සංචාරයේදී අවසන් වරට ශ්‍රී ලංකා පිලි නියෝජනය කළ ඔහු එම වසරේ දී ටෙස්ට් තරග 09ක් තුල කඩුලු 41ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලාභි පන්දු යවන්නන් 10 දෙනා අතරේ පසුවිය. 


මේ වනවිට ඔහු 37 වනවියේ පසු වෙයි.


ඔහු ටෙස්ට් තරග 25 කට සහ එක්දින තරග 32ක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලැබීය. 


උරහිසේ ඇතිවූ ආබාධයක් නිසා ඔහුට ඉන් පසුව ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමට අවස්ථාව උදානොවූ අතර ලබන මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට ඔහු ශ්‍රී ලංකා පිලි නියෝජනය කිරිමට නියමිතය.

noizetv

No comments

Ads Place