Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘වෛද්‍යවරියයි ක්‍රීඩකයයි ගැන මාධ්‍යවේදියා ලිවුවේ කාමරේ ඇදයට හිටියා වගේ…’

  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ශාරිරික යෝග්‍යතාවෙන් අසමත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා සඳහන් ...

 


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ශාරිරික යෝග්‍යතාවෙන් අසමත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා සඳහන් කරයි.

ඔවුන් ව්‍යායාම නොකරන බවද ක්‍රිකට් තරඟ පරාජයේ වගකීම ඔවුන් සම්පූර්ණයෙන් බාර ගත යුතු බවද ඔහු පවසයි.

ඒ මහතා මෙම අදහස් පලකලේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ය.

‘වෛද්‍යවරියයි ක්‍රීඩකයයි අතර සිදුවීම මාද්‍යවේදියා ලිව්වේ එවේලේ කාමරේ ඇදයට හිටියා වගේ’ යයිද ඔහු එහිදී පැවසීය.

lankcnews

No comments

Ads Place