Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු දින ප්‍රහාරය සොයා බැලූ කොමිෂන් වාර්තාවේ පිටපතක් කාදිනල් හිමියෝ ඉල්ලති

 පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් තමන්ට ලබා දෙන ලෙස අගරදගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිප...


 පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් තමන්ට ලබා දෙන ලෙස අගරදගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කොමිෂන් සභාවේ වාර්තාව පසුගිය සඳුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එම කොමිසමේ සාභාපතිවරයා ඇතුළු සාමාජිකයන් විනිසුරුවන් විසින් භාර දුන්නේයපාස්කු දින ප්‍රහාරය සොයා බැලූ කොමිෂන් වාර්තාවේ පිටපතක් කාදිනල් හිමියෝ ඉල්ලතිපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කොමිෂන් සභාවේ වාර්තාව පසුගිය සඳුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එම කොමිසමේ සාභාපතිවරයා ඇතුළු සාමාජිකයන් විනිසුරුවන් විසින් භාර දුන්නේය.

noizetv

No comments

Ads Place