Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලොව පුරා කොවිඩ් රෝගීන්ගේ අඩු වීමක්

  පසු ගිය පෙබරවාරි 14 න් අවසන් වූ සතියේ ලොව පුරා කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම 16% කින් අඩු මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.  ...

 


පසු ගිය පෙබරවාරි 14 න් අවසන් වූ සතියේ ලොව පුරා කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම 16% කින් අඩු මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.


 ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව කොවිඩ් මරණ වාර්තා වීම ද 10% කින් අඩු වී ඇත ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන ආකාරයට පසුගිය සතිය තුළ කොරෝනා මරණ 81000 ක් සහ නව වෛරස ආසාදිතයන් මිලියන 2.7 ක් වාර්තා වී ඇත.


 මෙම තත්ත්වය මීට පෙර සතියට වඩා නව ආසාදිතයන් වාර්තා වීම 500,000 කින් අඩු වී ඇත අප්‍රිකානු සහ බටහිර පැසිෆික් කලාපයේ ආසාදිතයන් වාර්තා වීම 20% කින් අඩු වී ඇත

noizetv

No comments

Ads Place