Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව ඉවක් බවක් නැතිව සමාජගත කලොත් සංවේදී තොරතුරු හෙලි වෙනවා..- විමල්

  පාස්කු බෝම්බ සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණය කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති සමහර සංවේදී තොරතුරු ඉවක් බවක් නැතිව සමාජගත කිරීමට නොහැක...


 පාස්කු බෝම්බ සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණය කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති සමහර සංවේදී තොරතුරු ඉවක් බවක් නැතිව සමාජගත කිරීමට නොහැකි යැයි ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

එමෙන්ම සමහර දේශපාලඥයන්ට එම වාර්තාවෙන් එල්ල කර ඇති චෝදනා හෙළි වුවහොත් ඔවුන් ඉන් ගැලවීමට ආරක්ෂක උපක්‍රම පාවිච්චි කරනු ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

කෙසේ නමුත් මෙම ප්‍රහාරයේ චූදිතයන්ට කිසිදු බුරුලක් නොදී නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.

No comments

Ads Place