Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සෞඛ්‍ය අමාත්‍යංශයේ උණුසුම් තත්වයක්.. සේවකයන් විරෝධතා.. ටවුන්හෝල් හිරවෙයි..

  සෞඛ්‍ය අමාත්‍යංශ පිවිසුම ආසන්නයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ. සෞඛ්‍ය සේවකයන් පිරිසක් විසින් සිදුකරන විරෝධතාවක් හේතුවෙන් මෙම තත්ත්වය ඇ...

 


සෞඛ්‍ය අමාත්‍යංශ පිවිසුම ආසන්නයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

සෞඛ්‍ය සේවකයන් පිරිසක් විසින් සිදුකරන විරෝධතාවක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇත.

විරෝධතාව හේතුවෙන් කොළඹ නගර ශාලාව ආසන්න ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් මතුව තිබේ.

No comments

Ads Place