Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රියංකා චොප්රාගේ නිවස මිලදී ගත් ලංකාවේ නිළිය

  ජනප්‍රිය බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාගේ නිවස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නිලියක් වන ජැකලීන් ෆර්නැන්ඩස් ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...

 


ජනප්‍රිය බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාගේ නිවස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නිලියක් වන ජැකලීන් ෆර්නැන්ඩස් ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ඇය මුම්බායි හි පිහිටි එම නිවස ඉන්දීය රුපියල් කෝටි 7 ක මුදලකට ලබාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වල දැක්වෙන්නේ.


2018 වසරේදී නික් ජෝනාස් සමග සමඟ විවාහ වීමෙන් අනතුරුව ප්‍රියංකා චොප්රා ඇමරිකාවේ පදිංචියට යාමට කටයුතු කළා. ඒ හේතුවෙන් අදාළ නිවස විකුණා දැමීමට ඇය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


පසුගිය වසර කිහිපය පුරා තම නිවස වෙනස් කිරීමට බලාපොරොත්තුවෙන් සිටී ජැක්ලීන් අවසානයේ ප්‍රියංකා භාවිතා කළ නිවස ලබා ගැනීමේ ගිවිසුමකට එළඹ තිබෙනවා.


මුහුණට මුහුණලා පිහිටා ඇති එම නිවස ඕලාකාරව නිදන කාමර 5ක් මෙන්ම හිරු එළිය හොඳින් ලැබෙන බැල්කනිය ද පවතින බව සඳහන් වේ.

noizetv

No comments

Ads Place