Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුන්නේශ්වරම් කාලි කෝවිලේ කාලි පිලිමය හොරු අරන් යයි..

  හලාවත මුන්නේශ්වරම් පිහිටි කාලි දේවාලයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්‍ෂ ගණනක වටිනා දේව ප්‍රතිමාවක් සොරකම් කරගෙන ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් හලා...

 


හලාවත මුන්නේශ්වරම් පිහිටි කාලි දේවාලයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්‍ෂ ගණනක වටිනා දේව ප්‍රතිමාවක් සොරකම් කරගෙන ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් හලාවත පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ එම දේවාලයේ භාර කරුවන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුවයි.

දේවාලය අයිතිය සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ගැටුමක් පවතින බවත් ඉන් එක් පාර්ශ්වයකට දේවාල භූමියට ඇතුළු වීම තහනම් කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

No comments

Ads Place