Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

වික්ටර් රත්නායකට කටහඬ දීම ගැන අගරදගුරු නිවසින් ප‍්‍රකාශයක්.. බයිබලය විකෘති කරන හොර පාස්ටරයන් හෙලි කරයි..

  බයිබලය විකෘති කරන හොර පාස්ටරයන් හැමතැනම වැහි වැහැලා යයි අගරදගුරු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. ඔවුන්ගෙන් ප්‍රවේශම් වන්නැයි ඉල්ලා සිටින ඔ...


 බයිබලය විකෘති කරන හොර පාස්ටරයන් හැමතැනම වැහි වැහැලා යයි අගරදගුරු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ඔවුන්ගෙන් ප්‍රවේශම් වන්නැයි ඉල්ලා සිටින ඔහු එම පිරිසට බොහෝ බැතිමතුන් රැවටී සිටින බවද සඳහන් කරයි.

අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක කැමිලස් ප‍්‍රනාන්දු පියතුමන් අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කර තිබේ.

මෙම කණ්ඩායම් මුළු ලෝකයම වෙලාගත් පියනයක් වී අවසන් යැයිද පවසන ඔහු කෙසේ වෙතත් මෙම කණ්ඩායම කතෝලික සභාවට තර්ජනයක් නොවන බවද සඳහන් කරයි.


lankacnews

No comments

Ads Place