Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප‍්‍රකට පාසැලක වෙබ් අඩවියක් හැක් කරයි..

  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන නිවේදනයක් මෙහි දැක්වෙයි. මහනුවර ජාතික රෝහලේ වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක්… මහනුවර ජාති...


 ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන නිවේදනයක් මෙහි දැක්වෙයි.

මහනුවර ජාතික රෝහලේ වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක්…

මහනුවර ජාතික රෝහලට අයත් පර්යේෂණ මධ්‍යස්ථානයෙහි නිළ වෙබ් අඩවිය වන www.c4rnhk.org වෙබ් අඩවිය පසුගිය 21 වනදා උදෑසන සයිබර් ප්‍රහාරයකට ලක්වී ඇතැයි අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට තොරතුරු ලැබී ඇත.

මේ වනවිට එම වෙබ් අඩවිය යතා තත්වයට පත් කිරීමට කටයුතු කර ඇතැයි දැනගන්නට ලැබේ.

United Bangladeshi Hackers නම් විදේශීය කණ්ඩායමක් විසින් මෙම සයිබර් ප්‍රහාරය දියත් කර ඇතැයි අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට අනාවරණය වී ඇත.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

No comments

Ads Place