Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති උපදෙස් මත සාමාන්‍ය ජනතාවට අද සිට කොවිඩ් එන්නත ලබා දෙනවා - යුද හමුදාපති

  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද කොවිෂිල්ඩ් එන්නත අද දිනයේ සිට මෙරට සාමාන්‍ය ජනතාවට ලබාදීමට කටයුතු ආ...

 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද කොවිෂිල්ඩ් එන්නත අද දිනයේ සිට මෙරට සාමාන්‍ය ජනතාවට ලබාදීමට කටයුතු ආරම්භ කරන බවට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.


ඒ අනුව බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් මෙම එන්නත අද දිනයේ සිට ලබාදීමට කටයුතු යොදා ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කලේ.

nethnews

No comments

Ads Place