Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නීතිඥ සංගමයේ සභාපති තනතුරට ඉදිරිපත් වන සාලිය පීරිස්ට කොටි හිතවාදියෙකු යැයි චෝදනා

  මෙවර නීතිඥ සංගමයේ සභාපතිධූරය සඳහා තරඟ වදින ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ සභාපතිධූරය දරමින් සිටියදී මියගිය ක...

 


මෙවර නීතිඥ සංගමයේ සභාපතිධූරය සඳහා තරඟ වදින ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ සභාපතිධූරය දරමින් සිටියදී මියගිය කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ සුභ සාධනය වෙනුවෙන් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ 2018 අගෝස්තු අතුරු වාර්තාවේ නිර්දේශ මගින් ප්‍රතිපාදන රාශියක් ඉදිරිපත් කර ඇති බව පැවසේ.


එහිදී ඔහු තනිකරම බෙදුම්වාදි කොටි හිතවාදියෙකුගේ භූමිකාව රඟ දක්වා ඇති බවට ඔහුට බරපතල චෝදනා එල්ලවේ. ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධව උදිත සෙනරත් කුංකුනාවේ මහතා ලියූ වාර්තාවක් පුරවැසි කොලමේ පලවේ.

nethnews

No comments

Ads Place