Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පලාගොස් සිටි කොරෝනා ආසාදිත යුවලක් අත්අඩංගුවට ගැනේ

කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ ඇඹුසැමි යුවළක් කොස්වත්ත පොතුඅටවන ප්‍රදේශයේදී සැගව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.  ඒ, සෞඛ්‍ය නිලධාරීන් විස...


කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ ඇඹුසැමි යුවළක් කොස්වත්ත පොතුඅටවන ප්‍රදේශයේදී සැගව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


ඒ, සෞඛ්‍ය නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරක් මත කොස්වත්ත පොලීසිය සිදුකළ වැටලීමකදීයි. හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචි එම අඹුසැමි යුවළ තමන්ට කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව සිය නිවසින් පළාගොස් කොස්වත්ත ප්‍රදේශයේ නිවසක සැගව සිටියා. එහිදී අත්අඩංගුවට ගැනුණු පිරිමි පුද්ගලයා දන්කොටුව රෝහල වෙතටත්, ඔහුගේ බිරිඳ මාරවිල රෝහලටත් ඇතුළත් කෙරුණු බවයි පොලීසිය පැවසුවේ.

nethnews

No comments

Ads Place