Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කැබිනෙට්ටුවෙන් හදිසි තීන්දුවක්.. පාස්කු බෝම්බ කොමිසම් වාර්තාව අදම පාර්ලිමේන්තුවට..

  පාස්කු ඉරිදා දින මෙරට ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පා...


 පාස්කු ඉරිදා දින මෙරට ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ දිනයේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වුණු කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර එම වාර්තාව ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයටද ලබා දී ඇත.

ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ වාර්තාව කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අව්‍යශ වූයේ එහි සිංහල පිටපත සකස්කර නොතිබූ නිසා බවත් කිසිවක් සැඟවීමට අවශ්‍යතාවයක් නැති බවත්ය.

No comments

Ads Place