Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අගමැති මහින්දට කොරෝනා එන්නත විදී..

  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කොරෝනා එන්නද එන්නත් කර තිබේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග සාකච්ඡා කරමින් සිටිය දී අගමැතිවරයා ම...


 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කොරෝනා එන්නද එන්නත් කර තිබේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග සාකච්ඡා කරමින් සිටිය දී අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව අගමැතිවරයාට එන්නතේ දෙවැනි මාත‍්‍රාව ඉදිරියේදී ලබා දීමට නියමිතය.

No comments

Ads Place