Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා සමයේ ඩෙංගු මට්ටු වේ

 2019 වසරට සාපේක්ෂව ඉකුත් 2020 වසරේ මෙරට ඩෙංගු රෝගීන් වාර්තා වීම සියයට 70 කින් පමණ අඩු වී තිබෙනවා. 2019 වසරේදී මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන...


 2019 වසරට සාපේක්ෂව ඉකුත් 2020 වසරේ මෙරට ඩෙංගු රෝගීන් වාර්තා වීම සියයට 70 කින් පමණ අඩු වී තිබෙනවා. 2019 වසරේදී මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන එක්ලක්ෂ 5,049 ක්. පසුගිය වසරේදී මෙරටින් වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 30,960 දෙනෙකු පමණයි.


කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ඇතිවූ සංචරණ සීමා ඇතුළු කරුණු ගණනාවක් මෙම තත්ත්වයට හේතු වන්නට ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

No comments

Ads Place