Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපේ නායක සජිත් විවේකයක් ලැබුණු හැටියේම කැළෑවකට රිංගනවා..

  තම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවේකයක් ලැබුණු වහාම කැලෑවට ගොස් පරිසරය සමග කාලය ගත කරන්නේ යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලී...


 තම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවේකයක් ලැබුණු වහාම කැලෑවට ගොස් පරිසරය සමග කාලය ගත කරන්නේ යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

තමන් දන්නා ඉතිහාසයේ පරිසරයට වැඩි වශයෙන්ම ආදරය කරන නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments

Ads Place