Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අයියව පාස්කු බෝම්බ ප්‍රහාරය සඳහා කොටු කරන්න කුමන්ත්‍රණයක් – ඩඩ්ලි සිරිසේන

  තම සහෝදරයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු බෝම්බ ප්‍රහාරය සදහා කොටු කරන කුමන්ත්‍රණයක් ඇතැයි පැහැදිලිව පෙනී යන බව ‍ප‍්‍රකට...

 


තම සහෝදරයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු බෝම්බ ප්‍රහාරය සදහා කොටු කරන කුමන්ත්‍රණයක් ඇතැයි පැහැදිලිව පෙනී යන බව ‍ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

‘ඒවා කොහෙද පුලුවන්නම් කරල බලමු. අපි ලෑස්තියි.’ යනුවෙන්ද ඔහු අවධාරණයෙන් කියා සිටියේය.

‘මෛත්‍රීපාල සේරටම වඩා හොඳයි’ යයි දැන් සමහරු කියන බවත් කවුද හොඳ පාලකයා කියා රටම දන්නා බවත් ඒ මහතා පවසයි.

ඉදිරියේදී විශාල හාල් හිගයක් ඇති වන බව තමන් වේලාසනම සඳහන් කරන බවද පවසන ඔහු වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන්ට පිස්සු යැයිද ඔහු සදහන් කරයි.

ඔහු මේ බව කියාසිටියේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

noizetv

No comments

Ads Place