Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විමල්ට දිගටම පහර දෙන්නැයි පොහොට්ටු පසුපෙලට උපදෙස්…

  ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාට දිගින් දිගටම මාධ්‍ය හමුවේ දැඩි ප්‍රහාරයකට ලක් කරන ලෙස උපදෙස් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පො...

 


ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාට දිගින් දිගටම මාධ්‍ය හමුවේ දැඩි ප්‍රහාරයකට ලක් කරන ලෙස උපදෙස් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙල මන්ත්‍රීන් කිහිප දෙනෙකුම සදහන් කර ඇත.

ඒ අනුව ඉදිරි දින වලදී ද වීරවංශ ඇමතිවරයාව ජනහමුවල දී දැඩි විවේචනයට ලක් කරන බව පසුපෙල මන්ත‍්‍රීන් සදහන් කර තිබේ.

No comments

Ads Place