Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අකුරට වැඩ කරන දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ප්‍රවාහන ඇමතිගෙන් කැඳවීමක්

  ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති දුම්රිය ස්ථානාධිපතිවරුගේ සංගමයේ නියෝජිතයින් සාකච්ඡාවක් සදහා ප්‍රවාහන ...

 


ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති දුම්රිය ස්ථානාධිපතිවරුගේ සංගමයේ නියෝජිතයින් සාකච්ඡාවක් සදහා ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ විසින් කැඳවා තිබෙනවා. එම සාකච්ඡාව පස්වරු එකට ආරම්භ වන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න නෙත් නිවුස් වෙත කියා සිටියේ.




විෂය භාර අමාත්‍යවරයා සමග අද පැවැත්වෙන සාකච්ඡාවේදී දුම්රිය සේවක පුරප්පාඩු සම්බන්ධයෙන් අමාත්‍යවරයා සාර්ථක විසදුමක් ලබාදෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

nethnews



No comments

Ads Place