Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉරානයට එරෙහි සම්බාධක ඉවත් නොකරන බව අමෙරිකාව කියයි

  2015 වර්ෂයේ න්‍යෂ්ටික ගිවිසුම යටතේ එකඟ වූ කොන්දේසිවලට අනුකූල වන තෙක් ඉරානයට එරෙහි ආර්ථික සම්බාධක ඉවත් නොකරන බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසය...

 


2015 වර්ෂයේ න්‍යෂ්ටික ගිවිසුම යටතේ එකඟ වූ කොන්දේසිවලට අනුකූල වන තෙක් ඉරානයට එරෙහි ආර්ථික සම්බාධක ඉවත් නොකරන බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.


අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී එම අදහස් පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


කෙසේවෙතත් ඉරානයට එරෙහිව පනවා ඇති ආර්ථීක සම්බාධක ඉවත් කළහොත් පමණක් තමන් න්‍යෂ්ටික ගිවිසුමට අනුකූලව කටයුතු කරන බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි පවසයි.


2015 වර්ෂයේ ඉරානය සමග ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුම උල්ලංඝනය කිරීම හේතුවෙන් 2018 වසරේදී අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව සම්බාධක පනවනු ලැබීය.

No comments

Ads Place