Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් කොරෝනා ආසාදිතයින් 811 දෙනෙකු සුවය ලබයි

  කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 811 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති බව කොවිඩ් 19 පැත...

 


කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 811 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථානය පවසනවා.


ඒ අනුව මේ වන විට මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 75,110ක් දක්වා ඉහළගොස් තිබෙනවා. කොරෝනා ආසාදිතව තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5,255ක් වනවා. 

No comments

Ads Place