Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සුවය ලැබු සමස්තය 64,000 ඉක්මවයි

  අද (08) දිනය තුළ කොවිඩ් රෝගීන් 740ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 64,000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 64,141ක්...

 


අද (08) දිනය තුළ කොවිඩ් රෝගීන් 740ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 64,000 ඉක්මවා ගොස් තිබේ.


ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 64,141ක් දක්වා ඉහළ ගොස් ඇත.


සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 69,348ක් ලෙස වාර්තා වී ඇති අතර ඉන් 4,851ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

adaderananews

No comments

Ads Place