Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අවුරුදු 60ට වැඩි ආසාදිතයින් වැඩිවුවහොත් මරණ අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකියි – GMOA

  මෙරට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල කාර්යක්ෂම කළ යුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කොළඹද...

 


මෙරට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල කාර්යක්ෂම කළ යුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.


කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසුවේ කොවිඩ් මරණවලින් 70% ක් පමණ අවුරුදු 60 ට වැඩි ආසාදිත වැඩිහිටි අයගෙන් වාර්තා වන බවයි.


එම වයස් කාණ්ඩය අතර ආසාදිතයින් වැඩිවුවහොත් අසාමාන්‍ය ලෙස මරණ ද ඉහළ යාහැකි බව වෛද්‍යවරයා පෙන්වා දුන්නා.

noizetv


No comments

Ads Place