Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලක්ෂ 39 ක් අයථා භාවිතා කරීම සම්බන්ධයෙන් මහින්දානන්දට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අවසන්

  වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් අයථා භාවිතය සම්බන්ධයෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි ව...

 


වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් අයථා භාවිතය සම්බන්ධයෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කර තිබේ.


එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා සිටියේ, විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසයි.


ඒ පිළිබඳ නියෝගය ලබන 25 වැනි දා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ තීරණය කර තිබේ.

No comments

Ads Place