Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

භාණ්ඩ 27ක මිල ස්ථාවර කලේ කොරෝනා නිසා පිඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමෙන්

  සහල්, තිරිගු පිටි, සීනි, කිරිපිටි ඇතුලු භාණ්ඩ 27 ක් සදහා රජය ස්ථාවර මිලක් නියම කළේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන ...

 

සහල්, තිරිගු පිටි, සීනි, කිරිපිටි ඇතුලු භාණ්ඩ 27 ක් සදහා රජය ස්ථාවර මිලක් නියම කළේ කොරෝනා


වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් බව අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහට එක්වෙමින්.

nethnews 


No comments

Ads Place