Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කසකස්ථානයේ සිට විදේශිකයින් 211ක් මත්තලට එයි

  කසකස්ථානයේ සිට විදේශිකයින් රැගත් තවත් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත අද ළගා වුණා. සංචාරකයින් 211 දෙනෙකු මෙලෙස අද දිවයිනට ...

 


කසකස්ථානයේ සිට විදේශිකයින් රැගත් තවත් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත අද ළගා වුණා. සංචාරකයින් 211 දෙනෙකු මෙලෙස අද දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොල වාර්තාකරු සදහන් කළේ.


මීට පෙරද රටවල් කිහිපයක් සංචාරකයින් රැගත් ගුවන් යානා කිහිපයක් දිවයිනට පැමිණියා. අදාළ සංචාරකයින්ට නිරෝධායන මාර්ගෝපදේශ යටතේ මෙරට සංචාරක ස්ථාන නැරඹීමට අවස්ථාව සලසා දී තිබෙනවා. 


මේ  අතර කොරෝනා වසංගතය හේතුවෙන් විදේශ රටවලදී පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  සදහන් කළේ.

No comments

Ads Place