Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විමල් ජනතාව අතර අප‍්‍රසාදයට පත් වෙලා නිසා අම්පාරෙන් සරත් වීරසේකර ගෙනාවා.. 2015 ආණ්ඩුව පෙරළුනේත් විමල් නිසා.. දැනුත් විදෙස් පඩි ගන්න අයෙක් ඔහු සමගයි..

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පල කලේය. ශ්‍රී ලංකා පොදුජන පෙ...


 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පල කලේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධව යම් යම් මත අපේ වෙනත් කඳවුර කෙනෙක් ප්‍රකාශ කිරීම. අපේ අතර අභ්‍යන්තර ගැටලු මතභේද ආරම්භයේ සිට ඇති වුවා නොවේ. හැබැයි ඒ සියල්ල කළමණාකරණය කරන්න අපේ පක්ෂයේ පරමාදර්ශ නයකයා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් පක්ෂ නායකයින් සතිපතා රැස් වෙනවා.

පාර්ලිමේන්තුවේ බලය ලබා ගත්තාට පස්සේ අති ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ රැස්වීමක් පත්වෙනවා. අපේ පක්ෂ නායක රැස්වීමේ දි පක්ෂ අතර තියෙන අභ්‍යන්තර ප්‍රශ්නයක් තියෙනවානම් සාකච්ඡා කර සදාචාරාත්මක අයිතියක් තියෙනවා. එවැනි වටපිටාවක් තුළ රජය නියෝජනය කරන අමාත්‍යවරයෙක් ජනාධිපතිතුමා අත්දැකීම් නොමැති පුද්ගලයෙක් ලෙස ප්‍රකාශ කිරීම අපිට අනුමත කරන්න බෑ.

ඒ වගේම නිර්මෘතුතමා වන බැසිල් රාපක්ෂ මැතිතුමා මේ පක්ෂය නිර්මාණය කරේ ඉහළ සිට පහළට නෙවේ. ග්‍රාමිය ජනපදනම පදනම් කරගෙන. ග්‍රාමීය නියෝජනත්වයෙන්. පස්වන විධායක ජනාධිපතිතුමා අතිගරු මහින්ද රාපක්ෂ මැතිතුමාගේ නායකත්වය මේ පක්ෂයෙන් ඉවත් කීරීමට විමල් වීරවංශ මැතිතුමාට ඇති හැකියාව කුමක්ද. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය ඉවත් කරන්න කියලා කිසිම කෙනෙක් කියලා නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කෙතායිම මොහොතක හෝ පක්ෂයේ තනතුරක් අවශ්‍යයැයි ඉල්ලා නෑ. කිසිම කෙනෙක් ඉල්ලා නෑ. අපි ඉතිහාසයේ පුරා මෙවැනි කර පුද්ගලයින්.

අපිට මතක් වෙනවා 2015 පරාජයට පෙර මෙවැනි ආකාරයටම රජය තුළ ඉදිමින් ආර්ථික ඝාතකයින් සම්බන්ධව ප්‍රකාශ කරා. එයින් පස්සේ රජය තුළි විවිධ කල් ඇති කරා. එහි ප්‍රතිඵල තමා 2015 පස්සේ ජනතාවට අත්විදින්න වුණේ. ඒ නිසා තමයි මේ රටේ ජනතාව ආයි පෙල ගැහිලා මේ රටේ සමස්ථ බලය මේ රටේ සංවර්ධන මේ රටේ සදාචාරය ආදි දේවල් ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කරන්න අනාගත පරපුර වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය ලබා දුන්නේ. අපේ පක්ෂයේ ලකුණ පොහොට්ටුව. මැතිවරණය සඳහා සියලු බලවේග එකරාශ කරන කොට සම්මුතියක් ඇති කර ගත්තා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කරන්න. ඒ පදනමින් තරඟ කරා. අපි 2/3 ලබා ගත්තා කියලා ආඩම්බරයෙන් කියනවා.

ඒ විතරක් නොවේ කඩුවෙල මැතිවරණ කොට්ඨාශය අපේ දේශපාලන බල කඳවුර හානි තත්වයක තියෙනවා කියලා පෙනවා. වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් බිහිවෙලා තියෙන්නනේ කඩුවෙල මැතිවරණ කොට්ඨාශය තුළ. එකට හේතුව තමයි විමල් විරවංශ මැතිතුමා ජනාතාව අතර ක්‍රමානුකූලව අප්‍රසාධයට පත් වෙන බව වාර්තා වෙන්නේ. ඒ වගේම සමස්ථ ප්‍රතිඵලය එතුමාට ලබා ගන්න පුළුවන් වුණේ 40% ක් ප්‍රමාණයයි. ඒකයි අම්පාරෙන් සරත් වීරසේකර මැතිතුමාව ගේනන් වුණේ.

ගරු විමල් වීරවංශ ඇමතිතුමාට කියන්න තියෙන්නේ ඕනෑම දේශපාලන පක්ෂයක් කතා කරන්න. ඒක ඔබේ අයිතිය. හැබැයි හැට නව ලක්ෂයගේ බලාපොරොත්තු සිඳලන්න දෙන්නේ නෑ. ඒතුමා නිවසේ සාකච්ඡාවක් පැවැත්තුවා.

අද මම හෙළ කරනවා දොස්තර මහත්වරු දෙන්නෙක් ඉන්නවා ඒ එක්නෙක් විදේශ වැටුප් ලබන කෙනෙක්. පක්ෂයක් හැයිට අපි කියනවා විමල් වීරවංශ අමාත්‍යතුමාට කියනවා වහාම මේ ප්‍රකාශය නිවැරදි කළයුතුමයි. ගරු අග්‍රාමාත්‍යතුමාව හෝ ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපය විවේචනය කරලා එකට කැබිනට් මණ්ඩලයේ ඉන්න සදාචාරාත්මකද කියලා.

No comments

Ads Place