Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැඞ්මින්ටන් පිටියේ නොමැකෙන සටහන් තැබූ නිලූක 17 වන වරටත් ශූරයා වෙමින් දේශීය බැඞ්මින්ටන් පිටියට සමුදෙයි

  68 වන ජාතික බැඞ්මින්ටන් විවෘත පිරිමි ඒකල ශුරතාවය දිනා ගත් නිලූක කරුණාරතන් දේශීය බැඞ්මින්ටන් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඊයේ නිමා වූ ජ...

 


68 වන ජාතික බැඞ්මින්ටන් විවෘත පිරිමි ඒකල ශුරතාවය දිනා ගත් නිලූක කරුණාරතන් දේශීය බැඞ්මින්ටන් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඊයේ නිමා වූ ජාතික බැඞ්මින්ටන් ශූරතා තරගාවලියේදී නිලූක හමුවේ පිරිමි කේවල අවසන් තරගයේදී පරාජය පත් වූයේ රසිඳු හෙන්දහේවායි. 


එතෙක් මෙතෙක් ශ‍්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂතම ක‍්‍රීඩකයා වූ නිලූක බැඞ්මින්ටන් ක‍්‍රීඩාවට පිවිසෙන්නේ 16 වියේදියි. ඔහු සිය 17 බැඩිමින්ටන් ජාතික ශූරතාව දිනා ගත්තේ 36 හැවිරිදි වියේ වීම විශේෂත්වයක්. 


68 වන ජාතික බැඞ්මින්ටන් ශූරතා තරගාවලියේ තරග ප‍්‍රතිඵල පහතින්.


Mix doubles - champion - Buwaneka Goonethilleka and kavidi Sirimannage


Runner up- rajitha dahanayake and achini rathnasiri


Men’s single- Champion - Niluka Karunaratne


Runner up - rasindu henadahewa


Women’s singles - Champion - Hasini ambalangoda


Runner up- Hasara wijeratne


Men’s doubles - Champion - Niluka Karunaratne and Dinuka Karunaratne


Runner up - lakindu ranasinghe and Ruhan Wijesinghe


Women’s doubles - Champion - Kavidi Sirimannage and Hasini Ambalangoda


Runner up- Achini Rathnasiri and Upuli Samanthika

No comments

Ads Place