Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට පුද්ගලයින් 161,773 දෙනෙකු එන්නත කර අවසන් කරයි

 මෙරට කොරොනා මර්ධන මෙහෙයුම්වල ඉදිරියෙන්ම සිටින පුද්ගලයින් 161,773 දෙනෙකු මේ වන විට එන්නත් කර අවසන් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. වසංගත රෝග විද...


 මෙරට කොරොනා මර්ධන මෙහෙයුම්වල ඉදිරියෙන්ම සිටින පුද්ගලයින් 161,773 දෙනෙකු මේ වන විට එන්නත් කර අවසන් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.


වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, ඉකුත් මස 29 වන දින ආරම්භ කළ කොවිඩ් -19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඊයේ දිනය වන විට මෙම පිරිස එන්නත් කර අවසන් කල බවයි. කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අනුව හඳුනාගත් වැඩි අවදානම් කණ්ඩායම් වෙත එන්නත් ලබා දිමේ කටයුතු ඉදිරි දින කිහිපය තුළ සිදුකිරීමට නියමිතයි.

No comments

Ads Place