Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු ප්‍රහාර වගකීම පැහැරහැරිය පොලිස් ලොක්කන් 15කට දඬුවම්

  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම පැහැර හරිනු ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 15 දෙනකුට එරෙහිව විනය පියවර ගැනීමට අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යංශය තීරණය...

 


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම පැහැර හරිනු ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 15 දෙනකුට එරෙහිව විනය පියවර ගැනීමට අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇත.

මෙලෙස විනය පියවර ගනු ලබන නිලධාරීන් අතර නියෝජ්‍ය පොලිස්පතිවරු,පොලිස් අධිකාරීවරු,සහකාරීපොලිස් අධිකාරීවරු සහ පොලිස් පරීක්ෂකවරු ද සිටිති.

noizetv

No comments

Ads Place