Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු ජනපති අතින් පත්වීම් ලබයි

  නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් අද (10) පත්වීම් ලබා ගනු ලැබුවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. නව ...

 


නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් අද (10) පත්වීම් ලබා ගනු ලැබුවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.


නව පත්වීම් ලද මහාධිකරණ විනිසුරුවරුන් සහ ඔවුන් මීට පෙර හෙබ වු පදවිය පහතින් දැක්වේ.


01.එන්.කේ.ඩී.කේ.අයි. නානායක්කාර මෙනවිය    -දිසා විනිසුරු

02.ආර්.එල්. ගොඩවෙල මහතා    - දිසා විනිසුරු

03.වී. රාමකමලන් මහතා - දිසා විනිසුරු

04.යු.ආර්.වී.බී. රණතුංග මහතා    - දිසා විනිසුරු

05.එස්.එච්.එම්.එන්. ලක්මාලි මෙනවිය - අතිරේක දිසා විනිසුරු

06.ඩී.ජී.එන්.ආර්. ප්රේලමරත්න මහතා - දිසා විනිසුරු

07.ඩබ්ලිව්.ඩී. විමලසිරි මෙනවිය - අතිරේක දිසා විනිසුරු

08.එම්.එම්.එම්. මිහාල් මහතා -    ප්රදධාන මහෙස්ත්රාසත්

09.මහී විජේවීර මහතා - දිසා විනිසුරු

10.අයි.පී.ඩී. ලියනගේ මහතා - අතිරේක දිසා විනිසුරු

11.ජේ. ට්රො.ට්ස්කි මහතා - දිසා විනිසුරු

12.එන්.ඒ. සුවන්දුරුගොඩ මහත්මිය - රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

No comments

Ads Place