Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද කොටගල 12කට කොරෝනා.. පාසැල් සිසුන් 05ක් ඒ අතර..

  කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයේ (25) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාද...


 කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයේ (25) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 12 දෙනෙකු හමු වු බවත් , ඒ අතර පාසල් ළමුන් 05 දෙනෙකු සිටින බව කොටගල මහජන සෞඛ්‍ය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පැවසිය.

පෙර අසාදිතයන්ගේ ආශ්‍රිතයන් 94 දෙනෙකුගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව මෙම අසාදිතයන් 12 දෙනා හදුනාගත් බවත්, අසාදිතයන් අතර, කොටගල දමිල මහා විද්‍යාලය , සෙන් ක්ලෙයාර් දමිල මහා විද්‍යාලය , යැදන්සයිඩ් දමිල මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් 05 දෙනෙකු සිටින බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

සෙසු අසාදිතයන් අතර හැටන් ප්‍රදේශයේ රජයේ ඩිස්පන්සරියක සේවය කරන කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෙකු සහ ඔහුගේ බිරිදත් , අනෙකුත් අසාදිතයන් කොටගල ඩ්‍රෙටන් වතු යායේ පදිංචිකරුවන් බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

No comments

Ads Place